| විද්‍යාව ව්ෂය නිවසට පැමිණ ඉගැන්වීම් . |
|
|
විද්‍යාව විශය නිර්දේශය සිංහල මාධ්‍ය පමණි 6 සිට 11 යන සියලු ශ්‍රේණි සිසුන් සදහා නිවසට පැමිණ ඉගැන්වීම සිදුකරයි මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් සදහා විශේෂ විභාග ප්‍රශ්න පත්‍ර පන්ති සිදුකරයි දරුවන්ට විද්‍යාව විශය කෙරෙහි කැමැත්ත ඇතිවන ලෙසින් විශ්වාසයෙන් හා වගකීමක් සහිතව කාරුණිකව ඉහළ ලකුණකට හොඳින් ඉගැන්වීම සිදුකරන අතර දරුවන්ට ඕනෑම පහසු වේලාවක් යොදා ගෙන පන්තිය කරමි උපකාරක පන්තිය මෙහෙය වන්නේ 15 වසරක් ඉගැන්වීම් පළපුරුද්දක් ඇති පාසල් ගුරුවරයකු විසිනි
Conducted By:
නිරෝෂ් දුෂන්ත සර් විද්‍යාව ඉගැන්වීම සිදුකරන පළපුරුදු පාසල් ගුරුවරයකි.
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Category: G.C.E. A/L (Local)
Subject: Commerce
District: Colombo
Quick Subject...