| 2026 O/L Maths Paper Discussion & Speed Revision |
|
|
දින 10න් ඔබේ ගණිතය ලකුණු මට්ටම වෙනස් කරගනිමු! O/ L විභාගයට තව ඇත්තේ මාසයයි! ඔබේ දරුවා දැන් ඉන්න මට්ටම කොහොම වුණත්, ඉදිරි දින කිහිපය තුළ නිවැරදි ඉලක්කගත මඟපෙන්වීමක් යටතේ ලකුණු මට්ටම ඉහළ නංවා ගැනීමට දැන්ම සම්බන්ධ වන්න. අපේ විශේෂ ක්‍රමවේදය: ❌ Fail මට්ටමේ සිටින දරුවන්ට: සරල ක්‍රම හරහා Pass (S හෝ C) මට්ටමකට පැමිණීම. 📈 S හෝ C මට්ටමේ සිටින දරුවන්ට: B හෝ A සාමාර්ථයක් කරා ලකුණු වැඩි කරගැනීම. ⭐ A මට්ටමේ සිටින දරුවන්ට: කිසිදු අවදානමක් නොමැතිව, ස්ථිරවම 90ට වැඩි වැඩිම ලකුණු සහිත A (Star)* සාමාර්ථයක් කරා යාමට අවශ්‍ය කෙටි ක්‍රම සහ මඟපෙන්වීම. මනෝවිද්‍යාත්මක ක්‍රම භාවිතා කරමින් දරුවගේ බුද්ධි මට්ටම ඉහළ නැංවීමට පියවර වසර 14ක උපකාරක ගුරු පළපුරුද්ද සහිත උපාධිධාරී තරුණ ගුරුවරියක් විසින් මෙහෙයවයි. කළුතර සිට පිටකොටුව දක්වා ගාලු පාර අවට හා වාද්දුව, පානදුර, දෙහිවල නගර වල හා අවට ප්‍රදේශ වල නිවසට පැමිණේ. "O/ L ගණිතය - දින 10ක විශේෂ ඉලක්කගත වැඩසටහන (Small Group - ළමයි 2යි). දවසකට පැය 5ක් බැගින් දින 10ක්, එක් අයෙකුට දවසකට රු. 3, 000/ = යි. සීමිත පිරිසක් සඳහා පමණි. Malindi Gamage(B. Sc. )
Conducted By:
Malindi Gamage වසර 14ක උපකාරක ගුරු පළපුරුද්ද සහිත උපාධිධාරී තරුණ ගුරුවරියක්
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Category: G.C.E. A/L (Local)
Subject: Mathematics
District: Colombo
Quick Subject...